ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක් RSL - July 27, 2022 at 15:36 Tweet on Twitter Share on Facebook Pinterest Email Spread the loveගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව වෙඩි තැබීමෙන් සමන් රෝහිත පෙරේරා නොහොත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු 4 දෙනෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.