මේ සමාජයේ හැමදෙනෙක්ම විවිධ සමාජ ආර්ථික මට්ටම්වල ජීවත් වුණත්, අපි හැමදෙනෙක්ම කැමතියි කාටත් කරදරයක් නොවී සාධාරණ ජීවිතයක් ගත කරන්න. ඒ වගේම අපිත් කැමති නැහැ අපි ජීවත් වෙද්දි කාගෙන්වත් අපට කරදරයන් බාධක එනවනම්.
එදිනෙදා ජීවිතයේදී ඇත්තටම අපි එහෙම හිතුවට සමහර වෙලාවට අපි නොදැනුවත්වම වැරදි කරනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ දේ වැරැද්දක් කියල අපි දැන ගන්නෙත් නොදැනුවත්වම වැරැද්ද කරල ඉවර වුණායින් පස්සෙ.ඒ වගේම තමයි අපි හිතාගෙන ඉන්න සමහර දේවලට නීතියෙන් බාධා තියෙනව කියල හිතුවත් සමහර විට නීතිමය සීමා යටතේ ඒ දේවල් සාධාරණීකරණය කරල තියෙන්න පුළුවන්.
මේ වගේ අපි එදිනෙදා ජීවිතයේ බොහෝ දත් නොදත් දේ පිළිබඳව හොඳින් දැනගෙන ජීවත් වෙන්න වඩාත් විශ්වාසයේ කියවීමක, අන්තර්ජාලයේ පළමු එකම වෙබ් අඩවිය රීඩ් ශ්‍රී ලංකා ඩොට් කොම්
සුවැති පරපුරක රීඩ් ශ්‍රී ලංකා පැතුම
සුවැති ජීවිතයට රීඩ් ශ්‍රී ලංකා පෙරමඟ
ඔබට ඇති සෞඛ්‍යය ගැටලු අපගේ සුදුසුකම්ලත් වෛද්‍ය මණ්ඩලය වෙත යොමුකරන්න.
අපගේ විද්‍යුත් තැපෑල: doctor@readsrilanka.com
ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ඉතා වගකීමෙන් යුතුව සුරකිනබවට අප සහතික වෙමු.
ස්තුතිය
රීඩ් ශ්‍රී ලංකා කණ්ඩායම