විමල්ට පොත ලියන්න තවත් දෙසතියක්

Spread the love

රුපියල් කෝටි නවයකට අධික රජයේ වාහන අවභාවිත කරමින් තම පවුලේ ඥාති පරම්පාවේ අයවලුන්ගේ සුඛ විහරණය සඳහා ලබාදීම හේතුවෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (7) නියෝග කළාය.

මේනිසා විමල්ගේ අතීත මල් සමය ගැන ඔහු විසින් ලියනා කියූ පොත ලියන්නට තවත් දෙසතියක් ඔහුට හිමිවනු ඇත. එසේම ජනතාවටත් මාධ්‍යයටත් කෙබරවලින් තොර දෙසවනට නිදහස පිරුණු තවත් දෙසතියක් උදාවනු ඇත.