දවසක නාමල් රාජපක්ෂ ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් මහින්දට මොනවා හිතෙයිද..?
- RSL
- July 5, 2018
- උණුසුම් පුවත්, මතවාද
- Namal Rajapaksa
- 0 Comments
යම් දවසක නාමල් රාජපක්ෂ ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් මහින්ද රාජපක්ෂට මොනවා හිතෙයිද? විමල් වීරවංශගේ දියණිය ගෙදර නෑවිත් අතුරුදහන් වුනොත් විමල් වීරවංශට මොනවා හිතෙයිද? මේ ප්‍රශ්න අසන්නේ දිගු කලක් අතුරුදහන් වූවන් වෙනුවෙන් වෙහෙසෙන බ්‍රිටෝ ප්‍රනාන්දු ය. ප්‍රගීත් එක්නැලිගොඩ සොයමින් වසර 8 ක් වෙහෙසන සන්ධ්‍යා අසන්නේ වෙනත් ප්‍රශ්නයකි. සඳ කිඳුරු ජාතකේ කිඳුරා මරා දැමූ පසු කිඳුරියගේ විලාපය සමග දුක් වෙන බෞද්ධයන්, තම සැමියා වෙනුවෙන් දිවි පරදුවට තැබූ පත්තිනි දේවිය වෙනුවෙන් බැතිමත් බෞද්ධයන් අතුරුදහන් කළ මගේ සැමියා සොයද්දී මට වෛර කරන්නේ ඇයි.? ඒ සන්ධ්‍යාගේ ප්‍රශ්නයයි..
මේ සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියේ ආයුබෝවන් සුබ දවසක් වැඩ සටහන ඉදිරිපත් කළ සාකච්ඡාවක් පහත දිගුවේ දැක්වේ.
https://youtu.be/0czJjBlITLc
උපුටනය: ලංකා ඊ නිව්ස්

