- Tuesday
- January 28th, 2025
හිටපු හමුදා ජනරාල්වරයෙක් වන 73 හැවිරිදි Prabowo Subianto ඊයේ (20) ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. මෙය දශකයක ආර්ථික වර්ධනයේ සහ යටිතල පහසුකම් සංවර්ධනයේ මුලසුන දැරූ හිටපු නායක ජෝකෝ විඩෝඩෝ / Joko Widodo යටතේ ජෝකෝවි / Jokowi ලෙස දේශීයව හැඳින්වෙන යුගයක...
ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින් ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කිරීමත් සමග ජපානයට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්වීමට නියමිතව තිබෙනවා. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ද පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ ද ෂිගුරු...
මධ්‍යම කෙන්යාවේ ප්‍රාථමික පාසලක ශිෂ්‍ය නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් සිසුන් 17 දෙනෙකු මිය ගිය බව කෙන්යානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති විලියම් රූටෝ පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කළ බවයි. "ගිනිගැනීමේ සිද්ධියෙන් අපට සිසුන් 17 දෙනෙකු අහිමි වී...
ගැහැණු ළමයින්ගේ නීත්‍යානුකූල විවාහ වයස අවුරුදු 9 දක්වාත් පිරිමි ළමයින්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව Times of India වාර්තා කරයි. මෙය මානව හිමිකම් සංවිධාන සහ කාන්තා සංවිධාන අතර දැඩි...
බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව එරට බීබීසී වාර්තාකරු තහවුරු කරයි. ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී සිටින බවට දැන් වාර්තා වෙමින් තිබේ. ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය...
කටහඬ නළුවන් සහ චලන ග්‍රහණ වාදකයින් වසර දෙකකට ආසන්න සාකච්ඡා වලින් පසුව AI ආරක්ෂණය මත වර්ජනය කිරීමට පියවර ගෙන ඇත. හොලිවුඩයේ වීඩියෝ ක්‍රීඩා ශිල්පීන් / video game performers ඊයේ (25) වැඩවර්ජනයකට යාමට ඡන්දය දුන්හ. කෘත්‍රිම බුද්ධි ආරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රධාන ක්‍රීඩා...
ජාතික ආරක්ෂාව වෙනුවෙන් පුරවැසියන්ගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ 'ග්‍රහණය කිරීමට' පකිස්ථානයේ ෆෙඩරල් රජය අන්තර්-සේවා බුද්ධි අංශයට (ISI) අවසර දී තිබේ. මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන නායකයින් පමණක් නොව සමාජ ක්‍රියාකාරීන් ද කනස්සල්ල පළ කරන අතර, ඔවුන්ගේ අදහස වන්නේ,...