ගෝඨාභය සම්බන්ධ වැලිකඩ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට මරණ තර්ජන

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂගේ නියෝග යටතේ සිදුකරන ලද බවට වාර්තා වන වැලිකඩ බන්ධනාගාරය තුළ රැදවියන් 27 දෙනෙකු දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්කිකරුගේ බිරියට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් මරණිය තර්ජනය සිදු කිරිම සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ …

Continue Reading

ඝාතන රැසකට වගකිව යුතු ගෝඨාභයට තවත් බුරුලක්!

රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ කුප්‍රකට මිනීමැරුම් සහ ඝාතන රාශියකට වගකිව යුතු බවට නම ගිය නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨාට අද තවත් බුරුලක් ලැබී ඇතැයි වාර්තාවේ. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නොහොත් රාජපක්ෂලාගේ අම්මා-අප්පා කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් …

Continue Reading

වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් සාක්ෂියක්

පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා මත 2012 වසරේ නොවැම්බර් මස 10 වනදා සිදුකළ අමානූෂීය වැලිකඩ සංහාරයට වගකිව යුතු සහ එහි සැලසුම් ප්‍රධානියා ලෙස සැලකෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබේ. මේ එම ප්‍රකාශ සහ ඊට අදාළව සිදුකෙරෙන සුවිශේෂී අනාවරණයක් සම්බන්ධයෙන් වූ වාර්තා කරණයකි.

Continue Reading