හෙට කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

හෙට(30) උදෑසන 9 සිට 31 වන දා උදෑසන 9 දක්වා පැය 24ක කාලයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන නගර කීපයකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ,කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට , මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයට, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙම ජල කප්පාදුව සිදුවනු …

Continue Reading