කොළඹ ප්‍රදේශ රැසකට අද ජලය ඇනහිටියි

අත‍්‍යව‍ශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද(20) රාත්‍රි 09.00 සිට හෙට උදෑසන 05.00 දක්වා කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසා තිබේ. මේ අනුව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, අත්තිඩිය, කව්ඩාන, පැපිලියාන, බෙල්ලන්තොට, නැදිමාල, කළුබෝවිල, නුගේගොඩ, කොහුවල‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ යන ප්‍රදේ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම වැල්ලවත්ත, පාමංකඩ, කිරු‍ළපන පොලිසියේ සිට රේල්වේ ඇවනියු හයිලෙවල් පාර හන්දිය දක්වා අතුරු …

Continue Reading