අන්දවන එක හරි; ඒත් මේ වයසට මනුස්සයව ඇයි උඹලා මේ තරම්ම ගොනාට අන්දවන්නේ..

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට යන බව කියූ වසන්ත සේනානායක හා වඩිවේල් සුරේෂ් අද(21) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජානාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට පැමිණ සිටියේය. වසන්ත සේනානායක මහතා නව රජයේ සංචාරක හා වනජීවී ඇමතිවරයා ලෙස...