රනිල්ගේ කම්කරු වූ කථානායක කරූ
මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප‍්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය* පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්තී‍්‍ර සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය. ඒ වනවිටත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන 2015 ජනවාරි 8 වැනිදා පැවැති …
Continue Reading
ආණ්ඩුවේ ඉල්ලන් කෑමට වගකිව යුත්තෝ කවුරුන්ද..?
මීට වසර ගනනාවකට ඉහත දී අනුරාධපුර පලාතේ කනේරු ඇට කා මිය ගිය පිරිසේ වර්ධනයක් දක්නට ලැබුණි. එදා ඊට කදිම විසඳුමක් කොළඹ බලධාරීහු යෝජනා කලහ. කොළඹින් අනුරාධපුරයට උපදෙස් ලැබුණේ කනේරු ගස් කපා දමන ලෙසය. මේ පිලිබද චක‍්‍රලේඛනයක් ද අනුරාධපුර දිසාපති කාර්යාලයට නිකුත්කර තිබූ බවක් ගැනද එදා මාධ්‍ය වාර්තා කර තිබුණා. කනේරුඇට කා මිය යෑම නතරකර ගැනීමට කනේරුගස් කපාදැමීම විසඳුමක් නම් ජනවාර්ගික …
Continue Reading
පෙරළිකාර සංශෝධනය සමඟ දේශපාලන පෙරළියක්!
“ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ රජයට පසුගිය වසර විස්ස තුළ දී නිරාකරණය කිරීමට නොහැකි වූ අනෙක් බරපතළ ප‍්‍රශ්නයක් වන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. පවතින මැතිවරණ ක‍්‍රමය දුෂණයට හා මැර කි‍්‍රයාවලට පොළඹවන ප‍්‍රධාන උල්පතකි.” ”මනාප ක‍්‍රමය නිසා මැතිවරණය සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයන් හට සිදු වේ. මම මෙය සපුරා වෙනස් කරමි.” එහි පරමාර්ථය වන්නේ මනාප ක‍්‍රමය අවසන් කිරීම හා සෑම …
Continue Reading