ත්‍රස්තවාදය දඩමීමා කරගෙන රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ භයානක පනතක්!
ත්‍රස්තවාදය වැලැක්වීමට යැයි පවසමින් රාජ්‍ය මර්ධනකාරී යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරමින්, ඕනෑම මොහොතක ආණ්ඩුවට එරෙහි වන බවට චෝදනා නගමින් මාධ්‍ය ආයතනයක් වසරක කාලයක් තහනම් කිරිමටත්, ආණ්ඩු විරෝධී සංවිධානයක් ඕනෑම මොහොතක තහනම් කිරීමටත් බලතල ඇති රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමේ පනතක් වත්මන් ආණ්ඩුව ගෙන ඒමට පිඹුරු පත් සකස් කරමින් සිටින බවට හෙළිවෙයි. 1979දි ගෙන එන ලද පනතේ වගන්ති කිහිපයක් ඉවත් කර එම වගන්තිවලටත් …
Continue Reading
අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්න ගන්න රනිල්ට බැරිකමක් නැහැ; මංගල කරන්නේ විජ්ජාවක්!
අර්ජුන මහේන්ද්‍රන් කියන්නෙ රනිල් වික්‍රමසිංහගේ හොඳම යාළුවා. එයා ගෙන්නා ගන්න යාළුවට බැරිකමක් නෑ. අර්ජුන මහේන්ද්‍රන් හා රනිල් වික්‍රමසිංහ දෙදෙනා එකතුවෙලා ජනතාව අන්දවමින් සිටින බවක් ඔබේ කතාවෙන් ඉතාම පැහැදිලියි. දෙන්නම බැඳුම්කර වංචාවට සම්බන්ධයි. ඒ නිසා දෙන්නා දෙන්නව ආරක්ෂා කර ගන්නවා. ප්‍රධාන චෝදනාව අපි සෘජුවම රනිල් වික්‍රමසිංහ අගමැතිට එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. ඔහු මේ බව …
Continue Reading
ජනතාවට බර පටවමින් තෙල්, ගෑස් වැඩි කරද්දී තෙල් සංස්ථාවේ ලාංජනය වෙනස් කරන්න කෝටි 300ක්
වත්මන් ආණ්ඩුව මාස් පතා තෙල් සහ ගෑස් මිල ඉහළ දමමින් ජනතාව මත බර පටවන අතරේ තෙල් සංස්ථාවේ ලාංජනයේ පාට වෙනස් කිරීම සඳහා රුපියල් කෝටි 300ක ජනතා මුදල් කාබාසිනියා කිරීම සඳහා ආණ්ඩුව සැරසෙන බවට ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනාවරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාවතගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්, …
Continue Reading