රැස්වීමක සිදුකළ කතාවකට විජේකලාට නඩු

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි නඟා සිටුවිය යුතු බවට උතුරේ පැවැති පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද(08) පෙරවරුවේ අත්අඩංගුට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කර තිබේ. එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා අධිකරණයෙන් දන්වා සිටියේ …

Continue Reading