අතුරුදහන් වූවන් ගැන ආණ්ඩුවට හොයන්න කිව්වට ඇති වැඩක් නැහැ

උතුරු ප්‍රදේශයෙන් හමුවන සමූහ මිනී වළවල් තුළින් මතු වන්නේ යුද සමයේදී උතුරෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඇටසැකිලි නිසා අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමෙන් ඇති පලක් නැතැයි විජයකලා මහේශ්වරන් මන්ත්‍රිවරිය පසුගියදා යාපනයේ පැවැති උත්සවයකදී ජනතාව අමතමින් පැවැසුවාය. මන්ත්‍රිවරිය තවදුරටත් කියා සිටියේ මෙතෙක් කලක් උතුරේ සමූහ මිනීවළවලින් හමු වූ මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව දෙස බලන විට යුද සමයේදී අතුරුදන් වූ සියලුම දෙනා සැතපී සිටින්නේ …

Continue Reading

විජයකලාව අමාත්‍යධුරයෙන් නෙරපා දමන ලෙස අගමැති, ජනපතිගෙන් ඉල්ලයි

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියගේ අමාත්‍ය ධුරය තාවතාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලිමක් කර තිබේ. විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය යාපනය ප්‍රදේශයෙදි ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානයේ පාලනයක් අවශ්‍ය බවට කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන්වන තුරු ඇයගේ අමාත්‍ය ධුරය තාවකාලිකව ඉවත් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් මෙලෙස ඉල්ලීමක් කර ඇත. ළමා කටයුතු රාජ්‍ය …

Continue Reading

ප්‍රභාකරන් මිය ගිය බව පිළිගන්න බෑ – ඇමැතිණී විජයකලා කියයි

ප්‍රභාකරන් මිය ගිය බව පිළිගැනීමට නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා අද සමස්ත ශ්‍රී ලංකේය දෙමළ ප්‍රජාවගේම නායකයා බවත් ඔහුගේ නායකත්වය සියලු දෙනා පිළිගත යුතු බවත් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේන්ද්‍රන් පැවැසීය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිණී විජයකලා මහේන්ද්‍රන් මේ අදහස් ඵල කළේ ඊයේ (13) යාපනයේ ඇයගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදීය. යුද්ධය ඉවර කළා …

Continue Reading