සමූහ දූෂණය කොට ඝාතනය කළ විද්‍යා ශිෂ්‍යාවගේ ඝාතන නඩුව අද අරඹයි

ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද (28) යාපනය මහාධිකරණයේ දී ආරම්භ වෙයි. මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අන්තලිංගම් ප්‍රේමශංකර් සහ මහාධිකරණ විනිසුරු මානික්‍යවාසගර් එලන් චෙලියන් මහත්වරුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට අයත් වෙති. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් මැයි 22 දා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත් ක‍ළේය. මේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් …

Continue Reading