
විද්‍යා දැරිය දූෂණය කොට මරා දැමූ 7 කට මරණ දඬුවම
- RSL
- September 27, 2017
- විමර්ශන
- Viddha Rape Case
- 0 Comments
යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබාදෙමින් විත්තිකරුවන් වූ පුද්ගලයින් 7කට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදහස් කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම ඇයගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ. යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශයට පත් …
Continue Reading