ඉතිහාසයේ ප්‍රහේලිකා තේරුම් ගැනීම
-
RSL
-
February 15, 2020
-
මතවාද
-
Victor Ivan
-
0 Comments
වික්ටර් අයිවන් ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන සංකීර්ණ අර්බුදය හා ලංකාවේ පරණ ඉතිහාසය අතර බලවත් සම්බන්ධයක් පවතී. වර්තමාන ලාංකිකයන් හිතන මතන විදිය කෙරෙහි රටේ සැබෑ ඉතිහාසයට වඩා ඉතිහාසයට ලබාදී තිබෙන විවිධ අර්ථකථන බලපා තිබේ. එම කාරණයද සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉතිහාසය දෙස විවේචනාත්මකව හා විචාරාත්මකව ආපසු හැරී බැලීමක් කරන්නට මට අවශ්‍ය වූ අතර ඒ සඳහා දරන ලද දුෂ්කර උත්සාහය කෙළවර වූයේ …
Continue Reading
ජනාධිපතිවරණ ජයග්‍රහණයේ වැඩි බර සජිත්ට- ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ප්‍රසිද්ධියේ විශ්ලේෂණය කර පෙන්වයි
මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමේ වැඩි ප්‍රවණතාවක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සතුව බව ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පවසයි. ඊයේ(06) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ වික්ටර් අයිවන් මහතා මෙසේද කීය. “මගේ කියවීම හරිද වැරදිද කියල මම දන්නේ නෑ. මෙයට පෙරත් ජනාධිපතිවරණවලදී මම මගේ මතය කියල තියෙනවා. මම කියන්නේ වැඩි ඉඩක් …
Continue Reading