අග්‍ර දායකත්වය දැරූ කැළණි රජමහා විහාරයත් රනිල්ට අහිමි වෙයි

රනිල් වික්‍රමසිංහ ඇතුළු වික්‍රමසිංහ පරම්පාරව අග්‍ර දායකයින් ලෙස දායක සභාවේ කටයුතු කරන එදා මෙදාතුර එක්සත් ජාතික පක්ෂයට සමීප පන්සලක් ලෙස ප්‍රකට ඓතිහාසික කැළණි රජමහා විහාරයද අද රනිල් වික්‍රමසිංහට අහිමි වී ඇත. කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මතවාදය සමඟ දැඩි බැඳීමකින් කටයුතු කරන හිමිනමක් ලෙස ප්‍රකට අතර උන්වහන්සේද මේ වන …

Continue Reading