ඒ සටන තවම අවසන් නැත..!

මාදුළුවාවේ සෝභිත හිමියන් සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ව්‍යාපාරය ආරම්භ කර සිටියේ පැවති මිනීමරු රාජපක්ෂ රෙජීමයෙන් රට නිදහස් කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවකාශයක් අත්පත් කරගැනීමටය. ඒ වෙනුවෙන් ජනප්‍රිය පක්ෂ දේශපාලනය වෙනුවට උන්වහන්සේගේ තේරීම වූයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ගෙනවිත් සටන ජයග්‍රහණය කරවීමය. එහිදී ප්‍රධාන අපේක්ෂා වූයේ අත්තනෝමතික බලතල සහිතව මැරෙන තුරාවට ජනාධිපති වීමේ හැකියාව අත්පත් කරගෙන තිබූ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමය. සමාජය …

Continue Reading

ජනවාරි 08 විප්ලවයේ සැබෑ නියමුවා කවුරුන්ද..?

නූතන ශී‍්‍ර ලංකාවේ සමාජ දේශපාලන වපසරිය තුළ සද්භාවය පෙරටුකර ගනිමින් කිසිදු ආත්මලාභයක් පිළිබද අපේක්ෂාවකින් තොරව, අන්තවාදී ස්ථාවරයන්හි නොඇළී තම වගකීම අකුරටම ඉටුකළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නායක මා හිමිපාණන් වහන්සේ දැයෙන් සමුගෙන මේ වන විට වසර දෙකකි. කවර අරුතකින් සළකා බැලූව ද කවර මානයකින් විමසා බැලූව ද උන්වහන්සේ ශ‍්‍රි ලංකාව තුළ බිහි වූ අසම සම යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හැදින්විය හැකිය. …

Continue Reading