
ජනපති නියෝගයෙන් රුසියන් සැප සොයා යන්න ගිය මන්ත්‍රීවරුන්ගේ සංචාරයක් නවතී
- RSL
- August 20, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Maithripala Sirisena, President Maithripala Sirisena, Uva
- 0 Comments
ඌව පළාත් සභාව දැඩි මූල්‍ය අර්බුදයක පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් සියලූ දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළ අතර එම සංචාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා ඊයේ (19) පැවසීය. රුසියාවේ සංචාරයක නිරතවීමට ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 34 දෙනාම සැලසුම් කළද ඌව පළාත් සභාව මේ වන විට මුහුණපා ඇති දැඩි …
Continue Reading