ජනපතිට සිහිකැඳවීමක්!

2015 ජනවාරි 08 විප්ලවය සඳහා සමාජ ජාලය තුළ සුවිශාල දායකත්වයක් දැක්වූත්, මෙරට ප්‍රබලතම දේශපාලන ෆේස්බුක් පිටුව ලෙස සැලකෙන “UPFA – A Brighter Future” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය සඳහා විශේෂ සටහනක් තබා ඇත. UPFA – A Brighter Future ෆේස්බුක් පිටුවේ තබා ඇති එම සම්පුර්ණ සටහන මෙසේයි. “ගරු ජනාධිපතිතුමණි, එදා සටන් වැදුණු සියලු දෙනාගේ පොදු අපේක්ෂාව වුනේ සධාරණ සමාජයක් සහ යහපාලනයක් …

Continue Reading