ශ්‍රීලනිපය, “එජාපෙ-TNA” ආණ්ඩුවට සහය නොදීමට තීරණය කරයි; අවස්ථාවාදීන් පිරිසක් රිංගන්න හදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය "එක්සත් ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධාන" ආණ්ඩුවට සහය නොදැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(17) පස්වරුවේ පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන...