නව ජනපති ලේකම් උදය සෙනෙවිරත්න

නව ජනාධිපති ලේකම්වරයා ලෙස පෙරේදා (06) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් උදය ආර්. සෙනෙවිරත්න මහතා එදින පස්වරුවේම ලේකම් ධුරයේ වැඩ භාර ගත්තේය. උදය ආර්. සෙනෙවිරත්න මහතා මීට පෙර විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, මහාමාර්ග, පරිසර හා මහවැලි සංවර්ධන යන අමාත්‍යාංශවල ලේකම්වරයා ලෙස කටයුතු කර තිබේ. වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කළ සෙනෙවිරත්න මහතා පොල්ගොල්ල සමුපකාර සංවර්ධන ආයතන …

Continue Reading