
‘ජනපතිගේ තීරණය ව්‍යවස්ථාවට අනුකූලයි’ – නීතිඥ සංගමයේ සභාපති
- RSL
- November 11, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Sri Lanka Bar Association, U R De Silva
- 0 Comments
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවට විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන තර්කයේ ඇති බලාත්මකභාවය පිළිබඳව විමසු අවස්ථාවේදී එසේ පැවසු ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා මේ සම්බන්ධයෙන් මත පළ කිරීමෙන් කිසිඳු ප‍්‍රයෝජනයක් නැතැයිද මෙහි යම් ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කරගත යුත්තේ …
Continue Reading