ත්‍රීවිල් පදවන්න විශේෂ අනුමැතියක් අනිවාර්යය වෙයි!

පොදු සේවා මෝටර් ට්‍රයිසිකල් පැදවීමට විශේෂ පිටසනක් (endoresement) ලබා ගත යුතු බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙහි සඳහන් පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් එම කාර්ය උදෙසා රියැදුරු බලපත්‍රය මත පිටසන් කරන ලද විශේෂ පිටසන හැර, එකී නියෝජග අදාළ වන්නා වූ කිසිදු …

Continue Reading