හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක්
හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ මතභේදයට තුඩු දී ඇති, යෝජිත ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ක වටිනාකමකින් යුතු හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය, හෙවත් මූල්‍ය කාර්ය සාධක බලකායේ, මුදල් විශුද්ධිකරණයට අරමුදල් සපයන ‘අළු ලේඛනයෙන්’ බැහැරවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට ඍණාත්මක බලපෑමක් …
Continue Reading
2017 දූෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා නැතිබව කියයි
2017 දූෂණ දර්ශකයේ සැලකිය යුතු ප්‍රගතියක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. එම ආයතනය මගින් 2017 වර්ෂයේ දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාවට 91 වන ස්ථානය හිමිව තිබෙන අතර පෙර වර්ෂයේ ශ්‍රී ලංකාව 95 වන ස්ථානයේ පසුවුවද ඔවුන් 2017 වසරේදී ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් පමණයි. එම අගය 2014 වසරේ පැවති අගයට සමාන වන බව වාර්තා …
Continue Reading
දූෂණ වංචා සෙවූ NGOවක මූල්‍ය වංචා එළියට පනී
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයට යුරෝපා සංගමයෙන් ලැබෙන මූල්‍යාධාර අයථා ලෙස භාවිත කර ඇතැයි එම ආයතනය රැකගැනීමේ කමිටු සාමාජික පිරිස එහි සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට ලිපියක් යොමුකරමින් කියා සිටී. අල්ලස් හා දූෂණ විරෝධී රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ශ්‍රී ලංකාවේ කටයුතු කරන ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ උසස් නිලධාරිනියක සහ තවත් උසස්ම නිලධාරියකුගේද සහාය ඇතිව රුපියල් ලක්ෂ 11ක මූල්‍ය වංචාවක් කර ඇතැයි ද …
Continue Reading