
දුම්රිය රියැදුරු, නියාමක, ස්ථානාධිපති මාසික වැටුප් ලක්ෂ 2ක ඉක්මවයි
- RSL
- August 10, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Train Drivers
- 0 Comments
වැඩ වර්ජනයේ යෙදී සිටින රියැදුරන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන්ගේ අතිකාල දීමනා සමඟ මාසික ආදායම රුපියල් ලක්ෂ දෙක ඉක්මවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. දුම්රියේ සෙසු සේවකයන් භාවිත කරන පැමිණීමේ සහ පිටව යාමේ ඇඟිලි සටහන් යන්ත්‍රය මොවුන් භාවිත නොකරන බවත්, ඔවුන්ට අවශ්‍ය පරිදි පොතක පමණක් අස්සන් කර අතිකාල ලබා ගන්නා බවත්, එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හෙළිදරව් කළේය. ඒ අනුව ඔවුන් වැඩ වර්ජනයක …
Continue Reading