
ටයිටැනික් මගියෙකු නැවේ සිට ලියූ ලිපියක් කෝටි ගණනකට අලෙවි වෙයි
- RSL
- October 24, 2017
- උණුසුම් පුවත්, විදේශීය
- Titanic
- 0 Comments
ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු ලියූ ලිපියක් වාර්තාගත මිලකට වෙන්දේසි කර තිබේ. එය යුරෝ 126,000කට අලෙවි වී ඇත. ටයිටැනික් නෞකාවේ ගමන්ගත් අමෙරිකා ජාතික ව්‍යාපාරිකයෙකු වූ ඔස්කා හොල් වර්සන් නම් අයෙකු සිය මවට මෙම ලිපිය ලියා තිබේ. ඒ 1912 වසරේ අප්‍රේල් 13 වනදාය. ටයිටැනික් නෞකාව මුහුදුබත් වූයේ 1912 වසරේ අප්‍රේල් 15 වනදාය. ඔහුගේ බිරිදත් මෙම නෞකාවේ ගමන්කර ඇති අතර, නෞකාව මුහුදුබත් …
Continue Reading