ප්‍රවීණ නාට්‍යවේදියෙකු වූ තිස්ස ගුණවර්ධනයන් දිවි සැරිය නිමා කරයි

කලක් රෝගාතුරව සිටි ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට වයස අවුරුදු 85 වන වියේ පසු වූ ඔහු 60 දශකයේදී රන්තෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් වේදිකා නාට්‍ය කලාවට අවතීර්ණය විය. සිසිල දිනූ දෑත් ඔහුගේ දෙවැනි වේදිකා නාට්‍ය වූ අතර මෙම නාට්‍ය දෙකම එළිමහන් වේදිකාවල ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි. ඉන් අනතුරුව අධ්‍යක්ෂණය කළ වාඩිය, ප්‍රසිද්ධ වේදිකාවේ වේදිකාගත කළ පළමු …

Continue Reading