තිස්සගෙන් පක්ෂයක්
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මූලිකත්වය ගෙන ආරම්භ කිරීමට යන විකල්ප අලුත් දේශපාලන පක්ෂය ඉදිරි මාස දෙක ඇතුළත එළිදක්වන්නට යන බව වාර්තා වේ. මේ පිළිබඳව තිස්ස අත්තනායක පහසා සිටියේ මාසය අවසන් වීමට පෙර එම විකල්ප දේශපාලන ව්‍යාපාරය සඳහා වන පක්ෂ කාර්යාලය පිහිටුවන බවයි. අලුත් කණ්ඩායමක් ලෙස දේශපාලනයේ ඇට්ටකුණා නොවූ පිරිසකගේ සහභාගිත්වය ඇතිව විකල්ප දේශපාලන පක්ෂය ගොඩනැඟීම …
Continue Reading
මෛත්‍රී ආවේ අගමැති වෙන්න… රනිල් ඔහුව ජනපති කළා.. කවුරුත් නොදන්න කතාවක්!
2015 දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව නම් කීයක් කියවුණාද කරු ජයසූරිය, සෝභිත හාමුදුරුවෝ, ශිරානිි බණ්ඩාරනායක ලෙස විවිධ නම් කියවුණා. නමුත් ආවේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා. ඇත්තටම ඔහු ආවේ ජනාධිපති වෙන්න නොවෙයි. අගමැති වෙන්න. අගමැති වෙන්න ආපු කෙනා ජනාධිපති කළේ රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඒක තමයි ඇත්ත. එහි අභ්‍යන්තර කතාව වෙනම එකක්’යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එලෙස …
Continue Reading
තිස්ස අදත් ඇවිත් යයි; අගමැති-ජනාධිපති අධිකරණය මඟ හරිනවාද..?
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කරමින් ජාතීන් අතර සුහදතාවය කඩා කප්පල් කිරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටින තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපතිවරයා හා අගමැතිවරයා රාජකාරිමය හේතුවක් මත අද(26) දින අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් නැවතත් සිතාසි නිකුත් කිරීමට මහාධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුවාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. …
Continue Reading