
ත්‍රිරෝද රථ ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසට ත්‍රීරෝද රථ සංගම් ඉල්ලයි
- RSL
- August 23, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Three Wheel Drivers
- 0 Comments
මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සංඛ්‍යාත්මකව අඩු කිරීම නොව, ත්‍රිරෝද රථ ගෙන්වීම සම්පුර්ණයෙන්ම නතර කරන ලෙස ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. මෙරටට ගෙන්වන ත්‍රිරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය. ආණ්ඩුව ගෙන ඇති එම තීරණයට තම සංගමය එකඟ බවත්, …
Continue Reading