ජනාධිපතිවරයා සහ පවුල සමඟ අතිශය සමීපතම පෞද්ගලික කාර්යමණ්ඩල මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණ තර්ජනයක්

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී කිසියම් පිරිසක් තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතිශය පුද්ගලික කාර්ය මණ්ඩලයේ ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය අංශ භාර ප්‍රධානියෙකුද වන මාධ්‍යවේදී නුවන් නිරෝධ විසින් චෝදනා කරයි. ඔහු සඳහන් කරන්නේ මෙම පිරිස ඇමති ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පොලිස්පති පූජිත ජයසුන්දර අයගේ කාර්ය මණ්ඩල මෙන්ම පුද්ගලික ඥාතී සබදකම්ද ඇති අය බව සදහන් …

Continue Reading