“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” ජනපති-අගමැති ප්‍රධානත්වයෙන්

ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවලට බලපාන පොදු ගැටලූ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වූ “ඉන්දියානු සාගරය, අපගේ අනාගතය නිර්වචනය කිරීම” තේමාකොට ගත් සමුළුව ඊයේ (11 ) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී ගෝලීය වෙළෙඳාමට සහ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කිරීම ලොව තෙල් නෞකාවලින් තුනෙන් දෙකක් හා තොග භාණ්ඩ …

Continue Reading