මේ වගේ කොන්ද පණනැති ආණ්ඩුවක හිටියා කියන්නත් ලැජ්ජයි

පක්ෂය ගැන හිතලා රට ගැන හිතලා යම් වැඩක් කරන්න ඕන නිසා තමයි අපි එදා ආණ්ඩුවට එකතු වුණේ. ඒත් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න බැරි නොහැකියාව ප්‍රදර්ශනය කරපු ආණ්ඩුවක් මේක. පළාත් පාලන මැතිවරණයේදී ඒක මනාව ඔප්පු වුණා. මේ වගේ කොන්ද පණනැති ආණ්ඩුවක හිටියා කියන්නත් ලැජ්ජ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක පවසයි. ඇහැටුවැව “නිදහස” හි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා එසේ පැවැසුවේය. මාධ්‍යවේදීන් …

Continue Reading