
ත්‍රස්තවාදය මර්දනයට අදාළ නීති සහ වගන්ති ක්‍රියාත්මක වීම ඇරඹෙයි
- RSL
- April 22, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- terrorism act
- 0 Comments
ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රීවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත. මේ අතර හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඊයේ සිදු කළ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, …
Continue Reading