
දෙසතියක් ගෙවී යන්නටත් මත්තෙන් ජනපති ගෝඨාභයගේ රජය පළමු ජාත්‍යන්තර කළු පැල්ලම එක් කරගනී..!
- RSL
- November 27, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විදේශීය, විමර්ශන
- Swiss Embassy
- 0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව දෙසතියක් ඉක්ම යන්නටත් මත්තෙන් රාජ්‍ය නායකයා මෙන්ම රටේ ආරක්ෂාව භාර ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා වශයෙන් ඉතා බැරෑරුම් සහගත මකා දැමිය නොහැකි ජාත්‍යන්තර තලයේ කළු පැල්ලමක් ශ්‍රී ලංකාවට එක්කොට ඇත. ඒ මෙරට ආරක්ෂක මර්මස්ථානය වූ කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක්ව බළහත්කාරයෙන් පැහැරගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිදුව ඇති නීතියක්, විනයක් නොමැති නොහොබිනා සිදුවීමක් වාර්තා වීමත් …
Continue Reading