වෛද්‍යවරුන්ට පාට් දැමූ සුරංගගේ හෙළුව හෙළිවෙයි..!

දේශපාලනය හා මාධ්‍ය ගැන තමන් තරම් දන්නා තවත් පකීර් කෙනෙකු මේ රටේ නැතැයි පෙන්වාදෙන්නට මෙන් කවුරුත් හිනාගස්සමින් ප්‍රවෘත්ති අතර රඟන මාධ්‍ය ඔස්තාර් කෙනෙකු සිය දරුවා තුන වසරේ දී මියුසියස් විද්‍යාලයෙන් ඉවත් කර විශාකා විද්‍යාලයට ඇතුලත් කළේ කෙසේ දැයි යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් අරඹා ඇත. මෙම කරුණ මුළින්ම හෙළි කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ …

Continue Reading