ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි. ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී...