අපි සම්පත් තියාගෙන දුක් විඳින රටක්
අපේ රටේ පාලකයෝ රටේ ආර්ථිකය හදන්න ප්‍රාග්ධනය හොයාගෙන, ආයෝජකයො හොයාගෙන අවුරුදු ගාණක් පිස්සු බල්ලො වගේ ලෝකෙ වටේ දුවල අවුරුදු 70ක් ගත වෙලත්, හදපු රටක් නැති බවත්, රටේ සැබෑ ප්‍රාග් ධනය පාලකයන්ට නොපනීම නිසාත් රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසාත්, සල්ලි තියාගෙන දුක් විඳින, දඬුවම් විඳින රටක් බවට අපේ රට පත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ උෟව පළාත් …
Continue Reading
ශ්‍රී ලාංකිකයන් 62,338කට විදේශගත වීම් තහනම්!
ශ්‍රී ලාංකිකයන් 62,338 දෙනකුට මෙරටින් විදේශගත වීම තහනම් කර ඇත. මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක්ද දෙනා සිටිති. මෙම තොරතුරු රජයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අනාවරණය කෙරිණි. ලංකාවේ අධිකරණ හා හමුදා අධිකරණ මඟින් මෙම නියෝග ලබා දී ඇති අතර 62,338ක් වන මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇත. හමුදා අංශවලට අයත් …
Continue Reading
ජොන්සන්ට රුපියල් කෝටි 4600ක්; ලංකාව පරයන්ට
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ග්ලයිපොසේට් තහනම ඉවත් කිරීමට ජුලි මාසයේ 11 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි පලිබෝධනාශක රේජිස්ට්‍රාර් සුමිත් ජයකොඩි ගැසට් නිවේදනයක් නිකුත් කළේය. එය දැන ගත් මොහොතේ සිට ඊට එරෙහිව මාගේ ශක්ති ප්‍රමාණයෙන් කරුණු දැක්වීම් කළෙමි. මා සමග හිරු FM නාලිකාවේ විවාදයකට පැමිණි කුප්‍රකට කෘෂිකර්ම මහාචාර්යවරයා පැවසුවේ ග්ලයිපොසේට් ගැන මා දක්වන කරුණු සාවද්‍ය බවත් ජනතාව නොමග …
Continue Reading