ලංගමය කෝටි 200ක් ලාභ ලබයි

2016 වසර වන විට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ඩිපෝ 106න් ඩිපෝ 79කම සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් තිබූ අතර මණ්ඩලයේ මුළු ණය බර රුපියල් කෝටි 1500ක් වූ බවත් එහෙත් කාර්යක්ෂම කළමණාකරණය නිසා රුපියල් කෝටි 200ක ලාභයක් ලැබීමට හැකි වූ බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා වැඩබලන අමාත්‍ය අශෝක් අබේසිංහ පවසයි. ශ්‍රී ලංගමය දැන් සියළු සේවකයින්ට නියම වෙලාවට වැටුප් ගෙවන …

Continue Reading