වඩාත් වැදගත් වන්නේ සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් වියදම් කරන මුදලයි

සංචාරක කර්මාන්තය දැවැන්ත ආදායම් මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේදී මිලියන 22ක ජනතාවක් වෙසෙන අපේ රටට මිලියන 20ක සංචාරකයන් පිරිසක් අපේක්ෂා නොකළ යුතු බවත්, අවම වශයෙන් මිලියන 06ක සංචාරක පිරිසකගෙන් හොඳින්, අතපය දිගහැර වියදම් කරන මිලියන 03ක් සිටියහොත් ඉතිරි සංචාරකයන් මිලියන 03...