ඛනිජ තෙල් සංස්ථාව පවුල් දෙකකින් බැට කති

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විශාල වශයෙන් ලාභ ලබන නිෂ්පාදනයක් වන තාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ 60/70 වර්ගයේ හා 80/100 වර්ගයේ වශයෙනි. මේ වන විට රටේ අවශ්‍යතාවයට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ 80/100 වර්ගයේ තාරය. පුද්ගලික අංශයෙන් මෙම තාර ආනයනය කලත් පාරිභෝගිකයන් විසින් ගුණාත්මක භාවයෙන් වැඩි තාර ලෙස විශ්වාස කරනුයේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ආනයනය කරනු ලබන 80/100 වර්ගයේ …

Continue Reading

ජනතාවට බර පටවමින් තෙල්, ගෑස් වැඩි කරද්දී තෙල් සංස්ථාවේ ලාංජනය වෙනස් කරන්න කෝටි 300ක්

වත්මන් ආණ්ඩුව මාස් පතා තෙල් සහ ගෑස් මිල ඉහළ දමමින් ජනතාව මත බර පටවන අතරේ තෙල් සංස්ථාවේ ලාංජනයේ පාට වෙනස් කිරීම සඳහා රුපියල් කෝටි 300ක ජනතා මුදල් කාබාසිනියා කිරීම සඳහා ආණ්ඩුව සැරසෙන බවට ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අනාවරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මාවතගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්, …

Continue Reading