මෙරට සංගීත කලාව කෑ සක්කිලියෙකුටත් එහා ගිය අපතයෙකු ගැන කතාවක් (වීඩියෝ)
මෙරට සංගීත කලාව විනාශ කරමින් තම බඩගෝස්තරය වෙනුවෙන් වෙනුවෙන් අනුන්ගේ ඇඟවල් සහ ජීවිත විකුණනු ලබන කුප්‍රකට අපත සක්කිලි චරිතැති වසලයෙකුගේ සත්‍ය ජීවිත කථාව කියවෙන නිර්මාණයක් මේ වන විට සමාජ ජාල මාධ්‍යවල සැරිසමින් තිබේ. මේ එම වීඩියෝවයි.
Continue Reading
අජන්තා ඔබට සුබ ගමන්!
-
RSL
-
February 28, 2016
-
විශේෂාංග
-
Sri Lanka Music
-
0 Comments
මෙරට කලා, සාහිත්‍ය, සංස්කෘතික අවකාශයේ දැවැන්ත චරිත බොහෝමයක් සමුගෙන අවසන් ය. ඉතිරි වී සිටින්නන් ද කෙමෙන් නික්ම යනු පෙනෙයි. එය නැවතිය හැක්කක් නොවේ. මරණය පොදු ධර්මතාවකි. කණගාටුවට කාරණය ඔවුන්ගේ නික්මා යාම පමණක් නොවේ. ඔවුන්ගෙන් හිස්වන ඉඩ පූරණය කරන්නට සමත් දෙවැනි පෙළක් මෙරට සතු නොවීම යි. අජන්තා රණසිංහ යනු සිංහල කලා අවකාශයේ කිසිදා මගහැර යා නොහැකි තවත් වටිනා සලකුණකි. පුවත්පත්කලාවේදියෙකු, සාහිත්‍යධරයෙකු, …
Continue Reading
“සිංහල ගීත සාහිත්‍යයේ ඉතිහාසවේදියා: ඇන්ටන් ජෝන්ස්”
-
RSL
-
February 24, 2016
-
විශේෂාංග
-
Sri Lanka Music
-
0 Comments
“උඹලාට ඉතිහාස පොත් කියවන්න බැරි නම් අඩු ම තරමේ ඇන්ටන් ජෝන්ස් ගේ සින්දු වත් අහපල්ලා” “ඉංගිරිසි ජාතික එල්ටන් ජෝන් වැනි ගායන ශිල්පියෙක් අපට නැද්ද?” යි වරක් රසඳුන පාඨකයෙක් සුනිල් මිහිඳුකුල ගෙන් ඇසුවේ ය. “ඇයි නැත්තේ! අර ඇන්ටන් ජෝන්ස් ඉන්නේ” යි සුනිල් මිහිඳුකුල සුපුරුදු මුඛරි භාවයෙන් පිළිතුරු දුන්නේ ය. ඔහු එ සේ විහිළුවට මෙන් කීව ද ඇන්ටන් ජෝන්ස් ගෙන් සිංහල ගීත …
Continue Reading