- Monday
- December 23rd, 2024
ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනි සේවය පසුගියදා නිකුත් කරන ලද වාර්තාමය වැඩසටහනක් මඟින් හෙළිදරව් කරන ලද පුද්ගලයන් පිළිබද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන හා සාක්ෂි සියල්ල ලබාගැනීමේ අරමුණින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී-ICC) එම රූපවාහිනි සේවය සමග පැවැත්වීමට නියමිතව තිබූ හමුව...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා හෙට(31) දින පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය වළක්වාලමින් අභියාචනාධිකරණය ලබන 14 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම වර්තමානයේ සභාපති ධුරය සඳහා තරග වදින අපේක්ෂකයෙකු වන නිශාන්ත...
"ක්‍රිකට්" යනු ශ්‍රී ලාංකිකයින්ගේ "හදවතේ ක්‍රීඩාව"යි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට උසවා තැබූ ක්‍රීඩාව මෙන්ම "ශ්‍රී ලංකා" යන නාමය මෑත ඉතිහාසයට තුළ උපත ලද ලොව පුරා මිනිසුන්ට ගෙන යන ලද්දේ ක්‍රිකට් බව අවිවාදිතය. ඒ වර්ෂ 1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පළමු වරට...
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ පරිපාලන කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවු දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධව ඇති සියලු සාක්‍ෂි සමග අදාළ පැමිණිලි පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඇතුළු ඉහළම තැන්වලට අද (24 දා) හෝ හෙට (25 දා) භාර දෙන බව සමාජ...
නව ක්‍රිකට් සැලැස්‌මකට අනුව ජාතික ක්‍රිකට් කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසික, කායික සහ තරග රටාව මුවහත් කිරීමේ අරමුණින් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (28 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වැඩ ඇල්ලීය. ජාතික සංචිතයට නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනාගෙන් ආබාධයකට ලක්‌ව සිටින ඇන්ජලෝ...
ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා සහභාගි වීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායම ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියකින් තොරව ඉන්දියාව බලා පිටත්ව යැමට ගුවන් තොටුපළට ගියද ඇමැතිවරයාගේ නියෝගයෙන් ඔවුන්ට ආපසු නිවෙස් බලා යැමට ඊයේ (05 දා) අලුයම සිදුවිය. මෙරට ක්‍රීඩා නීතිය අනූව...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. ජයසූරිය සිය නීතිඥවරයා සමඟ එම සංචාරයට ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ. පසුගියදා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ...
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ සුපිරි පිතිකරුවකු වන කුමාර් සංගක්‌කාර මේ දිනවල සිය පළමු පෙළ අවසන් තරගයට සහභාගි වෙමින් සිටියි. ඒ අතරවාරයේදී ඔහුගේ ලොව සදාතනික ක්‍රිකට් කණ්‌ඩායම නම් කර ඇති අතර එම කණ්‌ඩායමට ඔහුගේ හොඳම මිතුරා වන මහේල ජයවර්ධනටද...
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ(25) දෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) දූෂණ විමර්ශන ඒකකයට කැඳවා තිබූ බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුව ඇතැයි වාර්තාවන දූෂණ හා අක්‍රමිකතා විමර්ශනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත්කර...
Loading posts...
All posts loaded
No more posts