
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුව ලැබ්බ්‍රොයිට..?
- RSL
- September 16, 2017
- ක්රීඩා
- Cricket, Sri Lanka Cricket, Sri Lanka Cricket Coach
- 0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ටෙස්‌ට් ක්‍රීඩක ග්‍රැහැම් ලැබ්බ්‍රොයි මහතාව පත්කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග වලින් වාර්තාවේ. සනත් ජයසුරියගේ ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත්වීමෙන් පසුව නව ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු ක්‍රීඩකයන් දහදෙනකුට ආසන්න ප්‍රමාණයක් නම් කළ අතර ඒ අතරින් වඩාත්ම සුදුස්‌සා බවට ග්‍රැහැම් ලැබ්බ්‍රොයිව තෝරාගත් බව ඉතාමත් විශ්වාසදායී …
Continue Reading