LPL වසරින් වසර දියුණු වනවා – කුසල් ජනිත්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් ලෙස තමා දකින බවත් වසර පහක් මුළුල්ලේ පැවැති මේ තරගාවලිය වසරින් වසර දියුණු වූ හෙයින් අනාගතයේදී මෙය වඩා හොඳ තරගාවලියක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව දඹුල්ල සික්සර්ස් – කළම්බු ස්ට්‍රයිකර්ස් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරුණු කුසල් ජනිත් පෙරේරා සඳහන් කරයි. දඹුල්ල කණ්ඩායම මීට පෙර පැවැති තරග …
Continue Reading
ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනය ගත් අලුත්ම තීන්දුව
-
Editor
-
July 7, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පත් කර තිබේ. ජයසූරිය විසින් ඉන්දියාවට එරෙහි දේශීය තරඟාවලිය සහ එංගලන්තයේ ටෙස්ට් සංචාරය සඳහා කණ්ඩායම මෙහෙයවනු ඇති බව වාර්තා වේ. ජයසූරිය මෙවර විස්සයි20 ලෝක කුසලානයේදී කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.
Continue Reading
T20 2024 කුසලානය රැගෙන ආ ඉන්දීය කණ්ඩායමට උණුසුම් පිළිගැනීමක්
2024 විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම කුසලානය සමඟින් නවදිල්ලි නුවරට ළඟා වූ විට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඔවුන් පැමිණි විගස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි කණ්ඩායම පිළිගනු ලැබීය. 2011 දී ඔවුන් අවසන් වරට ලෝක කුසලානය දිනූ ස්ථානය වන වන්කඩේ ක්‍රීඩාංගනයේ නිල පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබුණේය. කණ්ඩායම පිළිගැනීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගිය …
Continue Reading
LPL වේගවත්ම ශතකය කුසල් ජනිත්ගෙන්
-
Editor
-
July 3, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
වසර 5 ක ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ එදාමෙදාතුර පිතිකරුවකු වාර්තා කරන ලද වේගවත්ම ශතකයට උරුමකම් කීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය. ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහව අද (03 දා) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පන්දු 50 කදී එම දක්ෂතාවය දැක්වීමට කුසල් සමත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉකුත් 2023 වසරේදී කලම්බු …
Continue Reading
2026 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබන්නේ කවුද? සම්පූර්ණ විශ්ලේෂණය
-
Editor
-
July 3, 2024
-
ක්‍රීඩා, විශේෂාංග
-
Sports
-
0 Comments
ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල සිදු වූ අතිවිශිෂ්ට සංදර්ශනවලින් පසුව, මීළඟ පිරිමි T20 ලෝක කුසලානය 2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ කෙසේද යන්න පිළිබඳ විශ්ලේෂණාත්මක විමසා බැලීමකි. එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි කණ්ඩායම් 20ක තරඟ ඉසව්වක් ලෝකය භුක්ති වින්ද බැවින්, 2026 දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තවත් ICC පිරිමි T20 ලෝක කුසලානයක් …
Continue Reading
තරුෂිට සහ නදීෂාට ඔලිම්පික් වරම්
-
Editor
-
July 3, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර සඳහන් කළේය. ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන් ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරිමේ ඉසව්ව වෙනුවෙන් ද මෙවර පැරිස් ඔලිම්පික් උළලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇත. මේ අතර මීටර් …
Continue Reading
ජැෆ්නා කිංග්ස් Vsගෝල් මාවල්ස් : අවසන් පන්දුවෙන් ගාල්ල ගොඩ යයි
-
Editor
-
July 2, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
LPL-5 ක්‍රිකට් තරාවලියේ දෙවැනි තරගයේදී ප්‍රබල සටනකින් පසු ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව අවසන් පන්දුවේදී ජය වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම අද (02 දා) පස්වරුවේ සමත්විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 03 ක් ලබාගත යුතු වූ අතර පන්දුවට පහර දුන් සහන් ආරච්චිගේ ෆයින් ලෙග් කලාපයට ඉහළින් එල්ල කරන හතරේ පහරත් සමඟ කඩුලු 5 ක ජයක් ගෝල් …
Continue Reading
‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය ඇරඹෙයි
-
Editor
-
June 30, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වනු ඇත. එම තරගාරම්භයට පෙර නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් සමන්විත විචිත්‍රවත් සමාරම්භක උත්සවය …
Continue Reading
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ලකුණු 65කින් එංගලන්තය පරදයි
-
Editor
-
June 29, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වූ ෂාරුජාන් ෂන්මුගනාතන්, මහිත් පෙරේරා හා දිනුර අබේවික්‍රමසිංහ අර්ධ ශතක වාර්තා කිරීමෙන් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස …
Continue Reading
LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්
-
Editor
-
June 28, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ඉහළම පිළිගැනීමකට පාත්‍රව සිටින ප්‍රභූ තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ල මහතා ද පස්වැනි තරගාවලියේදීද තරග නිලධාරී මණ්ඩලයේ ප්‍රධානියා ලෙසින් …
Continue Reading