බිනුර ප්‍රනාන්දු රෝහල්ගත කරයි
ඉන්දියාව සමග හෙට (27) ආරම්භ වන විස්සයි විස්ස තරඟාවලියට නම්කර සිටින වමතින් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පපුවේ ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දුරටත් පවසන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට කැඳවා ඇති බවයි. මෙම සතිය මුලදී, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර රෝගාතුර වීම හේතුවෙන් …
Continue Reading
T20 පිල මෙහෙයවීමේ වගකීම චරිත් අසලංකට
-
Editor
-
July 25, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි-20 නායකත්වයෙන් ඉවත්වීමත් සමග එහි නව නායකයා ලෙස චරිත් අසලංකව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ 14 වැනි විස්සයි-20 නායකයා ලෙසින් චරිත් අසලංක ඉතිහාස ගත වනු ඇත. නිමාවට පත් වුණු එල්.පී.එල්. තරගාවලියේදී ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කරන ලද්දේ අසලංක විය. අසලංකව නායකත්වයට පත් …
Continue Reading
රුසියාවේ ලස්සනම පාපැදි ශූරිය වන’ ටැටියානා ඔසොලිනා බිහිසුණු අනතුරක !
‘රුසියාවේ ලස්සනම පාපැදිකරුවා / Russia’s most beautiful biker‘ ලෙස විරුදාවලිය ලත් Tatyana Ozolina තුර්කියේදී පාපැදි අනතුරකින් මිය ගියාය. මිලියන 08කට අධික අනුගාමිකයින් පිරිසක් සිටින සමාජ මාධ්‍ය තරුවක් වන ටැටියානා ඔසොලිනා මියයන විට 38 වැනි වියේ පසු වූවාය. ඔසොලිනා, ඇයගේ නිර්භීත ජාත්‍යන්තර සංචාර සඳහා ප්‍රසිද්ධියට පත් වූවාය. තුර්කි මාධ්‍ය ආයතනයක් වන Turkiye Today ප්‍රකාශ කරන්නේ Ozolina ඇයගේ BMW යතුරුපැදිය පැදගෙන යද්දී …
Continue Reading
ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලබා දුන් ඉන්දීය – ශ්‍රී ලංකා T20 සංචිතය මෙන්න !
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත T20 තරඟාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අනුමත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. T20 තරඟ ජූලි 27, 28 සහ 30 යන දිනවල පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතය. සංචිතය:- 1) චරිත් අසලංක – නායක 2) පැතුම් නිශ්ශංක 3) කුසල් ජනිත් පෙරේරා 4) …
Continue Reading
ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්
ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලියේ මූලික කාලසටහනට අනුව තරගාවලිය ආරම්භය සිදුවීමට යෙදී තිබුණේ ජූනි මස 26 වැනිදා වුවත් නව කාලසටහනට අනුව පළමු විස්සයි-20 තරගය ජූලි 27 වැනිදා …
Continue Reading
පිළිකා මර්ධනයට LPL අත හිත
අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද? දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉරිදා (14) හඳුන්වා දුන් රෝස දිනය (PINK DAY ) සමාජ සේවා ව්‍යාපෘතිය පිළිකාවන් වැළඳී රෝගාතුර වී …
Continue Reading
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවේ අධ්‍යක්ෂක ධුරය රවීන් වික්‍රමරත්නට
-
Editor
-
July 12, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් ජූලි මස 19 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව සහ ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලය එක්ව තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙස වික්‍රමරත්න මහතාව පත් කිරීමට පියවර ගෙන තිබේ. සත්කාරක …
Continue Reading
LPL කොළඹ ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි
-
Editor
-
July 12, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ලංකා ප්‍රිමියර් ලීග් -5 ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරයේ ප්‍රවේශපත්‍ර අළෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එම ප්‍රවේශපත්‍ර පහත ප්‍රවේශපත්‍ර කවුළුවලින් ලබාගත හැකි බව නිවේදනය කර සිටියි. තරගාවලියේ දෙවැනි අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජූලි මස 14 වැනිදා ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆෝල්කන්ස් අතර තරගයෙන් ආරම්භ වනු ඇත. ජූලි 11 – ප.ව. 2.00 …
Continue Reading
වනිඳු හසරංග T20 නායකත්වයෙන් ඉවත් වෙයි
වනිඳු හසරංග ජාතික පිරිමි විස්සයි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යහපතට හේතු වන බව හසරංග පැවසීය. “ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම විටම මගේ උපරිම උත්සාහය ලැබෙනු ඇති අතර, මම සෑම විටම මෙන් මගේ කණ්ඩායමට සහ …
Continue Reading
ඉන්දීය නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගෞතම් ගාම්භීර් නම් කරයි
-
Editor
-
July 10, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්භීර් / Gautam Gambhir නම් කර තිබේ. මේ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත. “ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගෞතම් ගාම්භීර්ව පිළිගන්නට ලැබීම ගැන මම ඉමහත් සතුටට පත්වෙනවා. නූතන ක්‍රිකට් ක්‍රීඩාව ශීඝ්‍රයෙන් පරිණාමය වී ඇති අතර …
Continue Reading