ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් දෙකක්

එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 190ක දැවැන්ත පරාජයක් අත්විඳීමෙන් අනතුරුව හෙට (06) ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තුන්වන තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල වෙනස්කම් දෙකක් සිදු කර ඇත. තෙවැනි ටෙස්ට් තරගය සඳහා නිශාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් කැඳවා ඇති අතර පළපුරුදු දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු නැවත කැඳවා ඇත. බලාපොරොත්තු සුන් වූ …

Continue Reading

තරගයක් තිබියදීම එංගලන්තය ටෙස්ට් තරගාවලිය දිනයි

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක ජයක් එංගලන්ත පිල හිමිකර ගත්තේය. තරග 3කන් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2- 0 ක් ලෙස තරගාවලිය ජය ගැනිමට එංගලන්තය සමත් විය. ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 483ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල තරගයේ සිවුවැනි දිනය නිමාවීමට පෙර සියලු දෙනා ලකුණු 292කට …

Continue Reading

දුලිප් සමරවිර ලිංගික විෂමාචාර චෝදනා

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණයකට මුහුණ පා සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින අතර, එම ආයතනයම වාර්තා කරන්නේ චර්යාධර්ම සංග්‍රහයක් ඉදිරියේදී පැවැත්වෙනු ඇති බවයි. 52 හැවිරිදි දුලිප් සමරවීර ඔස්ට්‍රේලියානු A කාන්තා කණ්ඩායම ඉන්දීය A කණ්ඩායමට …

Continue Reading

ICC සභාපතිවරයා ලෙස ජේ ෂා නිතරගයෙන් තේරී පත් වුණේ ඇයි ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (International Cricket Council – ICC) මීළඟ සභාපතිවරයා ලෙස ජේ ෂා / Jay Shahනිතරගයෙන් තේරී පත්වී වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. 2019 ඔක්තෝම්බර් මාසයේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගරු ලේකම්වරයා ලෙසත්, 2021 ජනවාරි මාසයේ සිට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති ෂා, 2024 දෙසැම්බර් 1 වැනිදා මෙම ගෞරවනීය භූමිකාව භාරගනු ඇති බව ද …

Continue Reading

පාකිස්ථානයට ලැජ්ජා සහගත වාර්තාවක්

බංග්ලාදේශය හමුවේ ලැජ්ජා සහගත වාර්තාවක් හිමිකරගත් පළමු කණ්ඩායම බවට පාකිස්ථානය පත්වෙයි පකිස්තානය සහ බංගලාදේශය අතර රාවල්පිණ්ඩි හි පැවැති ටෙස්ට් තරගයේ 5 වැනි දිනයේදී බංග්ලාදේශය ලකුණු 30ක සුළු මුළු ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියට පැමිණියේය ඊයේ (අගෝස්තු 25 වැනි ඉරිදා) රාවල්පින්ඩිහිදී පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් පාකිස්තානයට බංග්ලාදේශය හමුවේ නින්දිත …

Continue Reading

රංජන් මඩුගල්ලේ එක්දින අංශයෙත් ඉතිහාස ගතවෙයි

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව  පළමුවැන්නා බවට අද (07 දා) දිනයේදී පත් වුණු රංජන් මඩුගල්ලේ මහතාට උපහාරයක් වශයෙන් සමරු සිහිවටනයක් ප්‍රධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගය මඩුගල්ලේ මහතාගේ 400 වැනි එක්දින තරගය බවට පත්වුණු බැවින් එම තිළිණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය …

Continue Reading

ICC 2024 ජූලි මාසයේ ක්‍රීඩකයා කවුද ?

ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා සම්මානය සඳහා 2024 ජූලි මාසයේ සිට ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙක් කෙටි ලැයිස්තුගත කර ඇත. Gus Atkinson (England) 26 හැවිරිදි Gus Atkinson ඔහුගේ විස්මිත ටෙස්ට් මංගල්‍යය සිදු කළේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ සමුගැනීම වෙනුවෙන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති ජාත්‍යන්තර තරඟයේදීය. ඇට්කින්සන් සිය පළමු ටෙස්ට් තරගයේ දී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර ඉනිම දෙකේදී කඩුලු 12ක් දවා ගත්තේය. ඔහු තවත් …

Continue Reading

ශ්‍රී ලංකාව මේ මාසයේ එංගලන්ත සංචාරයක

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි. මෙම සංචාරය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසකි. කාලසටහන: අගෝස්තු 14 සිට 17 දක්වා පුහුණු තරගය, අගෝස්තු 21 සිට 25 දක්වා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී (Old Trafford, Manchester) 1 වන …

Continue Reading

ආසියානු ශූරියෝ අයර්ලන්ත සංචාරයකට පිටත්ව යයි

අයර්ලන්තයට එරෙහිව සුදු පන්දුවෙන් කෙරෙන තරගාවලි 2 කට සහභාගිවීම සඳහා ආසියානු ක්‍රිකට් කිරුළේ ශූරියන් බවට පත් වුණු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියට පන්දුවාර විස්සයි-20 තරග 2 ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරගාවලිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් තරගාවලිය …

Continue Reading

T 20 කාන්තා ලෝක කුසලානයට පායන සුපිරි තරු

ICC කාන්තා T20 ලෝක කුසලානය 2024 සඳහා තව ඉතිරිව ඇත්තේ මාස තුනකි. පසුගිය කාලය තුළ කාන්තා ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ සුපිරි තරු තවත් මාස කිහිපයකින් බංග්ලාදේශයේදී අපට යළි හමුවෙන තෙක් අපි පසුගිය දා නිමාවට පත් වූ කාන්තා ආසියානු කුසලානයේ ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදගත් විශිෂ්ට දස්කම් කිහිපයක් දෙස බලමු. පසුගිය කාන්තා ආසියානු කුසලාන තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වූ අතර එහි අවසන් මහා …

Continue Reading