ජාත්‍යන්තර තරු පිරිවරා එන ටී-10 ලීගයට ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
ප්‍රථම වතාවට පවත්වනු ලබන පන්දුවාර විස්සයි-10 යි ක්‍රිකට් තරගාවලි සඳහා වන ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කවුලුව (Portal) ඔක්තෝම්බර් මස 15 වැනිදා ප.ව. 6.00 සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. www.srilankacricket.lk වෙබ් අඩෙවියේ පිහිටුවා ඇති මෙම කවුලුව හරහා දේශීය මෙන්ම එතෙර ක්‍රීඩකයින්ටද සිය අයැදුම්පත් භාර දීම සිදු කළ හැක. මෙම තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ලබන ඔක්තෝම්බර් …
Continue Reading
චන්දික හතුරුසිංහ ගැන බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගත් දැඩි තීන්දුව
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් මණ්ඩලය (BCB)තීරණය කර තිබේ. විනය හේතු මත මෙම තීරණය ගෙන ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. ඉන්දීය තරග සංචාරයේ දී බංග්ලාදේශය ටෙස්ට් හා විස්සයි 20 තරග සියල්ලෙන්ම දරුණු පරාජයක් ලැබූ පසුබිමක පුහුණුකරුගේ සේවය අත්හිටුවීමට පියවර ගැනීම විශේෂත්වයකි. මේ අතර 2025 අයි.සී.සී ශූරයින්ගේ …
Continue Reading
නවසීලන්ත එක්දින පිල නොවැම්බර් මසදී ශ්‍රී ලංකාවට
පන්දුවාර විස්සයි-20 තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන නොවැම්බර් මස 06 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිිතය. සමස්ථ තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුලු සහ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වේ. නොවැම්බර් 09 වැනිදා පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 තරගයෙන් ආරම්භ වන දෙරට අතර තරගාවලිය පළමු එක්දින තරගය පැවැත්වෙන නොවැම්බර් 13 වැනිදා දක්වා …
Continue Reading
ICC සැප්තැම්බර් මස විශිෂ්ඨතමයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට
ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරනු ලැබ ඇත. ඔහුට සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව උදාවී ඇත්තේ සැප්තැම්බර් මසදී පැවැති ටෙස්ට් තරගවලදී වාර්තාවක් රැසක් තැබීමට සමත්වූ බැවිනි. මේ කමිඳු මෙවැනි සම්මානයක් දිනා ගන්නා ලද දෙවැනි අවස්ථාව වන අතර මීට පෙර ඔහු මාර්තු මසදීද මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය …
Continue Reading
සනත් ජයසූරිය ඉහළම තනතුරක ස්ථිර කෙරේ
-
Editor
-
October 7, 2024
-
පුවත් සහ වාර්තා
-
Sports
-
0 Comments
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සනත් ජයසූරිය විසින් ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පැවැති සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අනතර් කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම …
Continue Reading
සනත් ජයසූරිය ඉහළම තනතුරක ස්ථිර කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් සනත් ජයසූරිය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් පත් කර ඇති බව වාර්තා වේ. මෙම පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව මෑත කාලීන තරගාවලිවලදී කණ්ඩායම දැක්වූ දස්කම් මත මෙම තීරණය ගත් බවයි. 2024 ඔක්තෝම්බර් …
Continue Reading
කමිඳු – ඩොන් බ්‍රැඩ්මන් සම වුණ ලෝක වාර්තාව
-
Editor
-
September 27, 2024
-
ක්‍රීඩා
-
Sports
-
0 Comments
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් / Don Bradman හා සමවෙමිනි. කමිඳු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති …
Continue Reading
කමිඳු මෙන්ඩිස් ටෙස්ට් වාර්තා පොත අලුතින් ලියයි
-
Editor
-
September 26, 2024
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
Sports
-
0 Comments
වසර 132ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්විය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී කමිඳු මෙම වාර්තාව තැබුවේය. එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි. අද …
Continue Reading
SL Vs NZ: ශ්‍රී ලංකාව ලකුණු 202 කින් ඉදිරියට
-
Editor
-
September 20, 2024
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
Sports
-
0 Comments
පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉවසිලිවන්ත පිතිහරඹය හමුවේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ලකුණු 202 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියේය. දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් රැස් කරන ලද අර්ධ ශතක වලට අමතරව ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පෝෂණය …
Continue Reading
SL Vs NZ : නවසීලන්තයෙන් ප්‍රබල ඉණිමක්
-
Editor
-
September 19, 2024
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
Sports
-
0 Comments
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල සනත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය (19) නිමා වන විට සංචාරක නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉණිමට සියලු දෙනාම දැවී ලකුණු 305ක් රැස් කළේය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලේතම් (ලකුණු 70) සහ කේන් විලියම්සන් …
Continue Reading