ජොහාන් පීරිස් – ඇන්ටාක්ටිකාවේ උසම කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා

ජොහාන් පීරිස් ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන ‘වින්සන් කන්ද’ / Mount Vinson (මීටර් 4,892 ක් උස)  තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වන බව ආරංචි මාර්ග පවසයි. 2018 දී ජොහාන් පීරිස් එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වූ අතර එය මෙරට කඳු නැගීමේ උරුමය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කළ දැවැන්ත ජයග්‍රහණයකි. යුරෝපයේ එල්බ්‍රස් කන්ද, අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද සහ …

Continue Reading

ලෝක එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් 4 ක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩඩායම් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සිවුදෙනෙකු ඇතුළත්ව සිටිති. චරිත් අසලංක, එම කණ්ඩායමේ නායකයා ලෙසින් පත් කර තිබේ. චරිත් හැරුණු කොට ආරම්භක  පිතිකරු පැතුම් නිස්සංක, අංක 4 පිතිකරු කුසල් මෙන්ඩිස් සහ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව නම් කර තිබේ. මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසද කුසල් මෙන්ඩිස්ව නම් කර තිබේ. වර්තාමන එක්දින ලෝක …

Continue Reading

කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය

නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සංචාරය නිමාවට පත්වීමෙන් පසුව ප්‍රකාශ කළේය. තරගාවලියන් දෙකම 2 -1 බැගින් පරාජයට පත්වීම පිළිබඳව ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ටත් වේදනා ගෙන දෙන සිදුවීම් වුවත් සාකච්ඡා මාර්ගයෙන් …

Continue Reading

පළමු එක්දින තරගයෙන් නවසීලන්තය ජය ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම සංචාරක පිලට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම අද සමත්විය. මෙම ජයත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස නවසීලන්ත පිල පෙරමුණ ගත්තේය. වෙලිංටන්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ පළමු …

Continue Reading

ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් 2025 වසර අරඹයි

වසර 20 කට ආසන්න විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවකු රැස් කරන ලද තෙවැනි ශතකයට හිමිකම් කියමින් කුසල් ජනිත් පෙරේරා රැස් කරන ලද ලකුණු 101 ක ඉනිම ප්‍රධාන කොට නවසීලන්ත පිලට එරෙහිව නෙල්සන් නුවර පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 07 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02 දා) පෙරවරුවේදී හැකියාව ලැබිණ. මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තද පළමු තරග …

Continue Reading

ඔස්ට්‍රේලියානු පිලට එරෙහි පළමු ටෙස්ට් තරග හම්බන්තොටදී

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග 2 ට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන එකම එක්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබේ. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය දෙවැනි ටෙස්ට් තරගයට පසු හෙවත් පෙබරාරි 13 වැනිදා පැවැත්වෙනු ඇත. ඊට පෙර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ගාල්ල අන්තර්ජාතික …

Continue Reading

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින සංචිතය නම් කරයි

නවසීලන්තය සමග එරටදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම තරගාවලිය සඳහා තරග 03ක් අයත්වන අතර එම තරග 2025 ජනවාරි 05, 08 සහ 11 යන දිනවල පැවැත්වේ. චරිත් අසලංක – නායක‍ පැතුම් නිස්සංක අවිශ්ක ප්‍රනාන්දු නිෂාන් මදුශ්ක කුසල් මෙන්ඩිස් කමිඳු මෙන්ඩිස් ජනිත් ලියනගේ නුවනිදු ප්‍රනාන්දු දුනිත් වෙල්ලාලගේ වනිඳු …

Continue Reading

නවසීලන්තයට යන T-20 කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්ව සිටිති. සුපුරුදු පරිදි මෙම කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබයි ඉකුත්දා නවසීලන්තයට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද කණ්ඩායමට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පමණක් …

Continue Reading

ශ්‍රී ලංකාව වේලාසනම එක්දින තරගාවලිය ජය ගනියි

යළිත් වතාවක් කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (17 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙම තරග ජයත් සමඟ තරග 3 කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය. මෙය මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පස්වැනි එක්දින …

Continue Reading

වනිඳුට ආබාධයක් – දුෂාන් හේමන්ත එක්දින තරගාවලියට කැඳවයි

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්තව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නවසීලන්තයට එරෙහිව ඉකුත් ඉරිදා රාත්‍රියේ පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය අතරතුරදී ශ්‍රී ලංකා පිලේ පළපුරුද ක්‍රීඩක වනිඳු හසරංග වම් කලවයේ ආබාධයකට ලක්වීම නිසා, දුෂාන් හේමන්තව කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන තිබේ. …

Continue Reading