
ශ්‍රී ලංකාවට කඩුලු 3ක තියුණු ජයක්
- RSL
- August 14, 2018
- උණුසුම් පුවත්, ක්‍රීඩා
- Cricket, South Africa, Sri Lanka Cricket
- 0 Comments
දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක ජයක් අත්කර ගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98 කට දැවී ගියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ලකුණු 99 ක් ලබාගත්හ. දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස …
Continue Reading